නිල ෙසවන කාර්යාල විවෘත කිරීම

Monnankulama 4

2018-09-10 දින ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “නිල සෙවන” වැඩසටහන යටතේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 56 මොන්නන්කුලම ග්‍රාම නිළධාරි වසමේ නිල සෙවන කාර්යාලය, ගල්ගමුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක මොහාන් පෙරේරා මැතිතුමාගේ ආරාධනයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විවෘත කර ජනතා අයිතියට පත් කරමින්

පොරොත්තුකඩවල නිල ෙසවන කාර්යාල විවෘත කිරීම

Poruttukadawala 3

2018-09-10 දින ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “නිල සෙවන” වැඩසටහන යටතේ මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල සෙවණ කාර්යාල රාශියක් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදුව මෙන්ම තවත් නිල සෙවණ කාර්යාල රාශියක් විවෘත කිරීමට ද නියමිතව ඇති අතර ඊට සමගාමීව ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 64 පොරොත්තු කඩවල ග්‍රාම නිළධාරි වසමේ නිල සෙවන කාර්යාලය, ගල්ගමුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක මොහාන් පෙරේරා මැතිතුමාගේ ආරාධනයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විවෘත කර ජනතා අයිතියට පත් කරමින්

 

පුවත් සහ සිදුවීම්

06
අගෝ2026

අරුණැල්ල ජංගම සේවය - ගල්ගමුව

 අරුණැල්ල ජංගම සේවා වැඩසටහන - ගල්ගමුව වයඹ...

02
ජූලි2026

කේ. ප්‍රසාද් චාමින්ද මහතා ගල්ගමුව නව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි අරඹයි

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්වරයා...

Scroll To Top