තොරතුරු ලබාගතහැකි නිලධාරින් නම තනතුර දු.අ
නම්කල නිලධාරියා  කේ.පී.චාමින්ද මහතා ප්‍රාදේශීය ලේකම් 037 22 53465
තොරතුරු නිලධාරියා  ජයසිංහඉරුගල්බණ්ඩාර මහතා සහකාර ප්‍රාදේශීය ලේකම් 037 22 53464
       

 

මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කල හැකිය.

  • තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරියාට ලබාදීම.
  • දුරකතන, ඊ මේල්,ෆැක්ස් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
  • තොරතුරු ඉල්ලා දින 14 ක් අතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය
  • තොරතුරු ලබාදීම සදහා ගාස්තුවක් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.

තොරතුරු ලබා නොදෙන අවස්ථා -

  • පුද්ගලික තොරතුරු
  • තෙවන පාර්ශවයක් විසින් ලබාදුන් තොරතුරු
  • රාජ්‍ය රහස්වලට සම්බන්ධ තොරතුරු

ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

පුවත් සහ සිදුවීම්

06
අගෝ2026

අරුණැල්ල ජංගම සේවය - ගල්ගමුව

 අරුණැල්ල ජංගම සේවා වැඩසටහන - ගල්ගමුව වයඹ...

02
ජූලි2026

කේ. ප්‍රසාද් චාමින්ද මහතා ගල්ගමුව නව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි අරඹයි

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්වරයා...

Scroll To Top