ප්‍රජාශක්ති
ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය
| ග්‍රාම නිලධාරී වසම | අනුමත ව්‍යාපෘතිය | අනුමත ප්‍රතිපාදන (රු.) |
| 36 මහනානේරිය උතුර | 36 මහනාන්නේරිය උතුර වසමේ තට්ටවන්නියාගම වැව සහ වේලි පද්ධතිය පිළිසකර කිරීම | 1,125,000.00 |
| 37 මහනානේරිය දකුණ | නවගත්තේගම මාර්ගයේ සිට ගල්ටැම්පිටිය විහාරය දක්වා කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 38 වෑවරණවැටිය | වන්නි අමුණුකොලේ කුඹුරුයායේ වේලිපද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 40 නල්ලච්චිය | සියඹලෑව වැවේ වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 41 පේද්දෝගම | කපුහේනේගම වැවේ සිට කුඹුරුයාය මැදින් කඩවල වැව් ඉස්මත්ත දක්වා වෙන්කර ඇති කෘෂි මාර්ගය මොටර්ග්රේඩර් කර ප්‍රතිසංස්කරණය කිරීම(01KM) | 1,125,000.00 |
| 42 කාටුවැව | ඉහළ කැප්පැටියාව වැව ගැඹුරු කිරීම , සොරොව්ව දැමීම , වැව් බැම්ම පිළිසකර කිරීම හා වේළි පද්ධතිය සකස් කිරීම | 1,125,000.00 |
| 44 තෝරව | කොක්කැව වැවේ සොරෙව්ව සකස් කිරිම | 1,125,000.00 |
| 45 නාහෙට්ටිකුලම | නාහෙට්ටිකුලම වැවේ වාන් ඇල ප්‍රතිසංස්කරණය හා දික් කිරීම | 1,125,000.00 |
| 46 ඉහලගම | ආචාර්ය ඉහලගම වැව ප්‍රතිසංස්කරණය හා වෙිලි පද්ධතිය ප්‍රතිසංස්කරණය | 1,125,000.00 |
| 47 ජයබිම | පාළුව විද්‍යාදිප විද්‍යාලයේ වැසිකිලි 02 ක් ඉදිකිරීම | 1,125,000.00 |
| 48 නොච්ච්ය | නොච්චිය මහ වැවේ වාන් වතුර අඹගහගම වැව,ගල්කන්ද වැව,දික්වැව දක්වා රැගෙන යාමට ඇල මාර්ගය සංවර්ධනය කිරීම | 1,125,000.00 |
| 49 කොහොඹන්කුලම | කොහොඹන්කුලම වැවේ ඇලවෙිලි පද්ධතිය සකස් කිරීම සහ කෘෂි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 50 පලුගොල්ල | පයිරික්කුලම වැව ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 51 අලුත්හේරත්ගම | අලුත්හේරත්ගම වැවේ වාන ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 52 මොට්ටපෙත්තෑව | පහල පලුකන්දෑව වැවට මාළු දැමීම මගින් ගොවි සංවිධාන වලට ආර්ථික වාසි ලබා ගැනීම | 100,000.00 |
| 53 කරුවලගස්වැව | බිත්තර සඳහා කිකිළියන් ඇති කිරීමට,පැටව් හා කූඩු සකස් කිරීමට පහසුකම් ලබාදීම | 1,125,000.00 |
| 54 ඉහල පලුකන්දෑව | මැහුම් කර්මාන්තයට යොමුවී සිටින අයට මැහුම් උපකරණ ලබාදීම | 540,000.00 |
| 54 ඉහල පලුකන්දෑව | බිම්මල් කර්මාන්තයේ යෙදෙන කාන්තාවන් සඳහා ආධාර සැපයීම | 585,000.00 |
| 55 පහල පලුකන්දෑව | වැලිහිද්දෑව වැවේ අබලි පස් ඉවත් කර අක්කර 15 වැව ඒළිපෙහෙලි කර සැකසීම හා පැල සිටුවීම | 1,125,000.00 |
| 56 මොන්නන්කුලම | මොන්නන්කුලම වැවේ ආක්‍රමණශීලී ශාක ඉවත්කර වැව ප්‍රතිසංස්කරණය | 1,125,000.00 |
| 59 කුරුන්දන්කුලම | ජීවනෝපාය සංවර්ධන වයාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වගානොකරන ලද ඉඩම් තාවකාලික පදනම මත ලබාගෙන පැෂන්පෘට් වගාව සිදු කිරීම හා කිරිගව පාලනයට අවශ්‍ය තෘණ වගාව සුදු කිරීම (කිරිගව පාලනය සංවර්ධනය කිරීම) | 870,000.00 |
| 59 කුරුන්දන්කුලම | ඇඳුම් මැසීමේ ව්‍යාපාරය සඳහා ආධාර කිරීම | 255,000.00 |
| 61 උල්පතගම | අංක 61 උල්පතගම වසමේ තෝරාගත් සාර්ථක කිරිගොවීන් 09 දෙනෙකු සඳහා ගුණාත්මක බවින් යුතු තෘණ වගාව සිදු කිරීම සහ ගවගාල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 1,125,000.00 |
| 63 වලස්වැව | මී මැසි පාලනය පිළිබඳ පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීම හා ඒ සම්බන්ධ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම | 200,000.00 |
| 64 පොරොත්තුකඩවල | පොරොත්තුකඩවල වැවේ වේළි පද්ධතිය සකස් කිරීම සහ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 66 වෑගෙදර | වෑගෙදර වැව ගැඹුරු කර වැව් බැම්ම සකස් කිරීම | 1,125,000.00 |
| 67 මඩදොඹේ | මහවැව ගැඹුරු කිරීම හා අඩුපාඩු සකස් කිරීම | 1,125,000.00 |
| 68 කොන්වැව | පහල කෝන්වැව ජේ.ඒම්.ජයසිංහ මහතාගේ නිවස අසලින් පටන්ගන්නා කෘෂි මාර්ගය පහල කෝන්න්වැව වෙල් යාය දක්වා සංවර්ධනය කිරීම | 1,125,000.00 |
| 70 කට්ටකඩුව | කිරිගව පාලනය | 1,125,000.00 |
| 71 වඩුගම | දේවගිරිපුර වලගම්බා විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය ඉදිකිරීම | 1,125,000.00 |
| 72 කුරුන්දෑව | කට්ටකඩුව හා පහලගම් වෙලේ ඇල මාර්ග පිලිසකර කිරීම | 1,125,000.00 |
| 78 සියඹලෑව | අන්දරවැව ඇලවේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය | 1,125,000.00 |
| 79 ජයලන්ද | දැනට පවත්වාගෙන යනු ලබන කිරිගව පාලනය විධිමත් අයුරින් කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම | 1,125,000.00 |
| 80 යාය 04 | පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම | 1,125,000.00 |
| 82 මහගල්කඩවල | අන්දරවැව ඇලවේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය | 1,125,000.00 |
| 83කුඹුක්වැව | කුඹුක්වැව වාන් ඇල දිට්වා සුලි කුණාටුව මගින් විනාශ වීම නිසා ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 84 මොලෑව | මොලෑව මහවැවේ මහ සොරොව්ව යටතේ වන වාරි පද්ධතිය හා වාන් ඇල ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 85 කල්ලංචිය | බුලත් වගාව හා කුකුළු පාලන ව්‍යාපෘති ආරම්භ කිරීම | 1,125,000.00 |
| 87 මැදගම බටහිර | මැදගම නිකවැව ප්‍රතිසංස්කරණය | 1,125,000.00 |
| 89 සෙනරත්ගම | (සෙනරත්ගම යාය වැව යටතේ ඇති වෙිල්ල කොන්ක්‍රීට් කර ප්‍රතිසංස්කරණය කිරීම) | 1,125,000.00 |
| 94 ගැමුණුපුර | බිම්මල් වගාව සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම | 1,125,000.00 |
| 97 බණ්ඩාරගම | අස්වැන්න වේලා ගැනීම සඳහා ගොවි සංවිධාන භාරකාරීත්වය යටතේ කමතක් ඉදිකිරීම/කුලී පදනමට ලබා දීම | 1,125,000.00 |
| 99 ගණන්ගමුව | මැහුම් කර්මාන්ත කරුවන් නගා සිටුවීම සඳහා මහන මැෂින් ලබාදීම | 1,125,000.00 |
| 43 මැදවච්චිය | මල්නයිදාගම වැව ප්‍රතිසංස්කරණය (මල්නයිදාගම වැව යටතේ ඇති ඇළ වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම) | 1,125,000.00 |
| 52 මොට්ටපෙත්තෑව | රබෝට්ටුකුලම මහවෙල හරහා පාරක් ඉදිකර ගැනීම | 1,025,000.00 |
| 57 ගල්ගමුව නගරය | වීදි වෙලඳාම සඳහා ජංගම වෙළඳ කුටි ලබාදීම | 1,125,000.00 |
| 58 දිවුල්ලෑව | ඇඟළුම් කර්මාන්තයේ නියැලෙන පිරිස් සඳහා ඒම කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මහන මැෂින් ලබාදීම | 1,125,000.00 |
| 60 මහගල්ගමුව | ගොජරාගම වැවේ වේලි පද්ධතිය කොන්ක්‍රීට් කර ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 62 බුල්නෑව | බුල්නෑව, හේන්වලගම,හෙට්ටිගම කාන්තාවන් සඳහා ඇඟළුම් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම | 1,125,000.00 |
| 63 වලස්වැව | ඇඳුම් කැපීමේ හා මැසීමේ පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීම හා නිමි ඇඳුම් දේශීය හා විදේශීය අලවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම(වලස්වැව වසමේ ඇඳුම් මැසීමේ කණ්ඩායම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම) | 925,000.00 |
| 65 කොක්වැව | මාකලානේගම අංක 2 ජනපදය ඉහල සවියාගම වැව ගැඹුරු කර ප්‍රතිසංස්කරණය කිරීම(මාකලානේගම අංක 2 ජනපදය ඉහල සවියාගම වැව ගැඹුරුකර වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම) | 1,375,000.00 |
| 69 ගනේදිවුල්වැව | කපුබූටෑව වැවේ වැව් බැම්ම හා සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම(කපුබූටෑව වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම හා සොරොව් ඇල සකස් කිරීම) | 1,125,000.00 |
| 73 පාළුකඩවල | පාළුකඩවල වසමේ එළවළු පලතුරු නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම (ජල පොම්ම හා ජල නල පද්ධති ලබාදීම) | 1,125,000.00 |
| 76 පාඩිපංචාව | ලියන්නාගම මීගස් වැවේ නෙල්ලිමඩුව අමුණ ඉදි කිරීම | 1,125,000.00 |
| 77 කෑලේගම | විදුලි සකපෝරු ලබාදීම (අංක 77 කැලේගම ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී මැටි කර්මාන්තකරුවන් සඳහා විදුලි සකපෝරු ලබාදීම) | 1,125,000.00 |
| 81 ලස්සනගම | ස්වයං රැකියාවල නිරත වන අය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ උපකරණ ලබාදීම(අංක 81 ලස්සනගම ග්‍රාම නිලධාරී වසමේ මැහුම් කර්මාන්තයේ නිරත වන කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා මහන මැෂින් ලබාදීම) | 1,125,000.00 |
| 86 බුදුරුවකන්ද | වේරබැඳියාව වැව ප්‍රතිසංස්කරණය(අංක 86 බුදුරුවකන්ද වසමේ වේරබැඳියාව වැවේ වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම) | 1,125,000.00 |
| 88 මැදගම නැගෙනහිර | එළවළු හා අතිරේක ආහාර බෝග වගාව සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම | 1,125,000.00 |
| 90 මීගලෑව | කෘමි ප්‍රතිරෝදී දැල් ආවරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. | 1,125,000.00 |
| 91 පදවිගම | වැසි කාලයට අස්වැන්න වේලා ගැනීම සඳහා පොතානගම කොන්ක්‍රීට් කමතක් ඉදි කිරීම | 1,125,000.00 |
| 93 තිස්සපුර | එලවළු පළතුරු නිෂ්පාදනයෙහි ඵලදායිතාවය වැඩිකර ගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ ලබා දීම | 1,125,000.00 |
| 95 ඇතිණිවැටුණුගල | ගලෙන් බිදුණුවැව ප්‍රතිසංස්කරණය කිරීම(ඇතිණිවැටුණුගල ග්‍රාම නිලධාරි වසමේ ගලෙන්බිදුණුවැව ගැඹුරු කොට ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීම) | 1,125,000.00 |
| 96 වළගම්භාපුර | විසුරුම් ජල පද්ධති ඉදි කිරීම(අංක 96 වලගම්බාපුර වසමෙහි එළවළු පලතුරු වගාව සඳහා විසුරුම් ජල පද්ධති සවිකිරීම) | 1,125,000.00 |
| 98 කැප්ඇල | ඇඳුම් මැසීම සිදු කරන්නන් සඳහාජුකී මහන මැෂින් හා නූල් පහේ ඕවර්ලොක් මැෂින් ලබාදීම | 1,125,000.00 |
| 39 ඉහලනාන්නේරිය | ඉහලනාන්නේරිය පාසල සදහා ආරක්ෂිත වැටක් ඉදිකිරීම | 1,125,000.00 |
| 92 උස්ගල සියඹලන්ගමුව | වසමට අයත් කෘෂිමාර්ග නවීකරණය කිරීම. | 1,125,000.00 |
| 50 පලුගොල්ල | පයිරික්කුලම වැවේ වාන් ඇල සහ ඇල වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම | 1,125,000.00 |
| 79 ජයලන්ද | දැනට පවත්වාගෙන යනු ලබන කිරිගව පාලනය විධිමත් අයුරින් කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම | 1,125,000.00 |
| 99 ගණන්ගමුව | ඩී 8 ගොවි සංවිධානයට අයත් වී ගබඩාව නවීකරණය කිරීම | 1,125,000.00 |













