| තනතුර | අනුමත | දැනට සිටින | පුරප්පාඩු |
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| ගණකාධිකාරී | 01 | 01 | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - |
| කළමනාකරණ සේවා නිලධරි | 30 | 27 | 03 |
| තාක්ෂණ නිලධාරි | 02 | - | 02 |
| තාක්ෂණ සහයක | 01 | - | 01 |
| සංවර්ධන සම්බන්ධිකාරක | 01 | - | 01 |
| සංවර්ධන නිලධාරි | 11 | 23 | - |
| සංවර්ධන නිලධාරි (සංවර්ධන ) | 71 | 71 | |
| ග්‍රාම නිලධාරි | 62 | 52 | 10 |
| භාෂා පරිවර්තක | 01 | - | 01 |
| රියදුරු | 02 | 02 | - |
| කාර්යාල කාර්ය සහයක | 07 | 08 | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 01 | 01 | - |













