• සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • සම්පත් පැතිකඩ සකස් කිරීම.
  • ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සංවිධානය කිරීම
  • බාහිර පාර්ශවයන්ට තොරතුරු ලබා දීම.

  • ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
  • ප්‍රතිපාදන ලබා ගැනීම.
  • තත්ව වාර්තා ලබා ගැනීම. (ව්‍යාපෘතිය එම ස්ථානයේ ක්‍රියාත්මක කිරීම සුදුසු ද යන්න පරීක්ෂා කිරීම)
  • ඇස්තමේන්තු සැකසීම.
  • ප්‍රසම්පාදන තීරණ ලබා ගැනීම.
  • ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අදාල පාර්ශව සමග ගිවිසුම්ගත වීම.
  • ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරබීම.
  • ඉදිකිරීම් ක්‍රියාවලිය  පරීක්ෂා කිරීම.
  • ඉදිකිරීම් ඇස්තමේන්තුවට අනුව අවසන් කර ඇත්නම් ගෙවීම් කටයුතු සිදු කිරීම. 
  • අදාල කාල සීමාව අවසන්වීමෙන් පසු රැදවුම් මුදල් නිදහස් කිරීමට කටයුතු සිදුකිරීම.
  • මේ සියළු ව්‍යාපෘති පිළිබද සතිපතා දි.ලේ.කා. හා අදාල අමාත්‍යංශ වෙත වාර්තා ඉදිරිපත් කිරීම. (මේ සියළු ව්‍යාපෘති අදාල වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර අවසන් කල යුතුය)

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.

ප්‍රතිපාදන ලබා ගැනීම.

තත්ව වාර්තා ලබා ගැනීම. 

අදාල පාර්ශව වලින් ව්‍යාපෘතියට අදාල ලියකියවිළි ලබා ගැනීම.

මිළ ගණන් කැදවීම.අදාල මන්ත්‍රීවරයාගේ උපදෙස් අනුව භාණ්ඩ බෙදා දීම

පුවත් සහ සිදුවීම්

06
අගෝ2026

අරුණැල්ල ජංගම සේවය - ගල්ගමුව

 අරුණැල්ල ජංගම සේවා වැඩසටහන - ගල්ගමුව වයඹ...

02
ජූලි2026

කේ. ප්‍රසාද් චාමින්ද මහතා ගල්ගමුව නව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි අරඹයි

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්වරයා...

Scroll To Top