ආපදා පරීක්ෂාව
![]() |
![]() |
![]() |
| ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් ප්‍රදේශ දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් 2019.12.21 දින නිරීක්ෂණය කල අතර මෙම ආපදා තත්වයෙන් පීඩාවට පත් සියලු දෙනා සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳව නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිනි. | ||
















