දිස්ත්‍රික් ක්‍රීඩා උත්සවය

කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල වෙනුවෙන් පිටියේ තරග ඉසව් වලට සහභාගී වෙමින් ජයග්‍රහණය කල ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා කණ්ඩායමේ සියලු නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සියලු දෙනාගේ උණුසුම් සුභ පැතුම්.













